Sunday, May 13, 2012

ඔබා මාමේ ආපහු එන්න

හිතා ගන්න බෑ අද මට ඇසු පුවත. ඔබා මාමා ගේ වියෝව. 
ඇත්තටම අපේ බ්ලොග් එක පටන් අරගෙන වැඩි දවසක් නැහැ. එත් පළවෙනිම පොස්ට් එකේ සිට මේ දක්වා වූ හැම පොස්ට් එකකම ඔබා මාමාගේ කමෙන්ටුවක් වැරදුන නැහැ. එච්චර නිහතමානි පුද්ගලයාගේ වෙන්වීම දරාගත නොහැකි. 


ඉපදෙනා මතු මතුත් අපේ ඔබා මාමා ලෙස අප අතරම ඉපදේවා !
මේ පොස්ටුව ඔබා මාමේ ඔබ හට උපහාර පිණිසයි. 
මෙයට කාජල්, සල්මන් සහ ශාරුක්


3 comments:

  1. සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා!!!

    ReplyDelete
  2. ආදරණීය ඔබාමාමේ.... ඔබට නිවන් සුව!

    ReplyDelete
  3. අප්‍රියයන් පිරුණු ලොව තුල ඔබ වැනි ප්‍රියජනක පුද්ගලයෙක් අහිමි වීම මහත් කණගාටුදායකය...
    ඔබේ නිර්මාණ වලට ලෝබ කරනමුත් ඒ ලෝබකම නිසාම ඔබට නිවන නොපතන්නට ආත්මාර්ථකාමී නොවෙමි...
    ඔබා මාමේ ඔබට නිවන් සුව !!!

    ReplyDelete